2025 මැයි මස 06 පෙ.ව. 07:36 - {{hitsCtrl.values.hits}}
අහසේ සුදු මල් පිපිලා
මල් එක්වෙයි හඳ සමගා
හැම රුයක ම එළිය බෙදෙන
අප සනසන සඳ කුමරා
බස්සන් හ්ම් හ්ම් කියතෙයි
වවුලන් එහෙ මෙහෙ පියඹයි
මේ දෙස නෙත් යොමු කරනා
මා හට නම් හරි පුදුමයි
අම්මා රූට කතා කියයි
සඳ කුමරා ඒවා අසයි
හඳේ හාවා දෙස බලමින්
මම සතුටින් යහනෙ නිදයි
සදිසි පාරින්ද්‍යා
7 ශ්‍රේණිය,
බප/ජය/ කොලොන්නාව බාලිකා විද්‍යාලය,
![]() |
diary Read more... |