2025 ජුනි මස 28 වන සෙනසුරාදා
.
2025 ජුනි මස 28 පෙ.ව. 01:14 - {{hitsCtrl.values.hits}}
ගසෙත් වැලෙත් වෙළි වෙළී කොළත් මලුත් සැලි සැලී කඳු මුදුනක ඇද හැලී සුළං හමයි සිලි සිලී
හෙමින් සැරෙන් ඇදෙනවා හරි හයියෙන් දුවනවා අපට සදා සිසිල ගෙනෙන මදනල නම් හරි අගෙයි
හේළිත ජයත්මා 6 ශ්‍රේණිය, බප/ජය/ ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය.