2025 මැයි මස 12 ප.ව. 01:39 - {{hitsCtrl.values.hits}}
එහෙට මෙහෙට පැද්දි පැද්දි
දරැණු වෙද්දි ගැස්සි ගැස්සි
තරග එද්දි සුළං රුළේ
කරයි අපව උඩට වීසි
උඩට යද්දි කැරකි කැරකි
මැරෙයි අපව මිරිකි මිරිකි
ගහේ බැඳලා හිටපු වැස්සි
ගියා උඩට තෙරපි තෙරපි
දේවිනි රැක්ෂිකා
7 ශ්‍රේණිය,
මො/සි/ධර්මවිජය මහා විද්‍යාලය,
මොනරාගල.
![]() |
diary Read more... |