2025 මැයි මස 08 ප.ව. 11:35 - {{hitsCtrl.values.hits}}
ලංකා ලංකා ආදර ලංකා
අපෙ නිජ භූමිය ලංකා
මහ සයුරෙන් වටවූ රට ලංකා
සුන්දර ශ්‍රී ලංකා
මුතු මැණිකෙන් පිරි රට ලංකා
ගංගා ඇළදොළ පිරි ලංකා
කෙත්වතු පලබර වූ ලංකා
සොඳුරැ දිවයිනයි ශ්‍රී ලංකා
සචින්ත දේශාන්
6 ශ්‍රේණිය,
පන්නල ජාතික පාසල, පන්නල.
![]() |
diary Read more... |