සොඳුරැ සැඳෑවක්
- 2018-04-03 11:59:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තරැ පායා එයි අහසේ
සඳක් සිනාසෙන් රහසේ
පිනිබිඳු තණකොළ සිපගත්
සොඳුරැ සමය උදාවෙතේ
බකමූණෝ කෑ ගසති
කණාමැදිරි එළි පැතිරේ
රූ මනාලි සිනාසෙතේ
සොඳුරැ සමය උදාවෙතේ
ගෙම්බන් පැන පැන යතේ
රුහැයියන්ගෙ කච කචේ
පුලුන් වලා පරදමිනේ
සඳත් සෙමෙන් අහසෙ නැගේ
ෂෙහාන් යසින්ත
10 ශ්‍රේණිය,
ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලය, බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments