2025 ජුනි මස 28 ප.ව. 09:34 - {{hitsCtrl.values.hits}}
පොකුණේ මාළුන්ට වස නොදමන්න
ගහ කොළ ඇද නොකපන්න
කිසිම සතකු නොමරන්න
සොබා මෑණි සුරකින්න
සුර දෙවියන් වඳිමින්නේ
වන දෙවියන් වඳිමින්නේ
ගහ කොළ තුරු වඳිමින්නේ
සොබා මෑණි සුරකින්නේ
සොබා දම් මෑණියන්
ආදරෙන් රැකගන්න
ජිවිතය වාගේම
පණ වගේ රැකගන්න
අනුත්තරා ඉඳුවරී
6 ශ්‍රේණිය,
බප/ගම්/ දොම්පේ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |