2025 ජුනි මස 28 වන සෙනසුරාදා
.
2025 ජුනි මස 28 ප.ව. 10:03 - {{hitsCtrl.values.hits}}
හඳ හාමී එබී බලයි යන එන තැන පිටුපස එයි කිරී පැණී අපට ගෙනෙයි පුංචි අපිට කතා කියයි
කිරි පාටින් බැබළෙන්නේ රන් පාටින් දිදුලන්නේ වලාකුළින් රිංගන්නේ රූ අහසේ හිනැහෙන්නේ
සිළුණි ඉමෙත්යා යසනායක 5 ශ්‍රේණිය, බප/ජය/ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය.