2025 ජුනි මස 28 ප.ව. 01:31 - {{hitsCtrl.values.hits}}
හඳ හාමිගෙ ඇති
නුඹෙ රැව දැකලා
අම්මා මට කිව් කතන්දරේ
පුදුමත් හිතෙනවා
සුරතල් හා පැටියෝ
පුලුන් ගොඩක් සේ
කිරි සුදු පාටට
මට ගෙනැවිත් දුන්
කිරියි පැණියි
මතක ද හා පැටියෝ
මනුලි දිහංසා
4 ශ්‍රේණිය,
ගා/ ශ්‍රී කල්‍යාණතිස්ස විද්‍යාලය,
බටපොළ.
![]() |
diary Read more... |