හිරැ කුමරා
- 2018-02-09 16:48:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු අතරින් ඉස්සි ඉස්සි එබී බලන්නේ
තුරැ වදුලට උඩින් උඩින් එන්න හදන්නේ
පාට පාට මල් පුබුදා සතුට හදන්නේ
හිරැ කුමරා වඩිනා විට අසිරි දැනෙන්නේ
කුරැලු රූන් රූන් පිටින් කෑම සොයන්නේ
පාට පාට සමනලයන් රංචු ගැසෙන්නේ
ගොවි ගෙවිලියෝ තම තමන්ගෙ වැඩටයි යන්නේ
මේ අසිරිය හිරැ කුඹුරට හොඳට පෙනෙන්නේ
සත්සරණි ජයතිලක
6 ශ්‍රේණිය,
කෑ/මාව/ජයපාල මහා විද්‍යාලය, කෑගල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments