2025 මැයි මස 05 ප.ව. 09:04 - {{hitsCtrl.values.hits}}
සිත් අස්සේ සිටියා
සැමදා නොමියෙන
ලෙස ඔබ
සැපේදී මෙන්ම දුකේදී
මට දිරියක් වී
නොසැලී සිටියා ඔබ
නිවැරුදි මං පෙතේ
දෑත් අල්ලා
මා සමගින් පැමිණි ඔබ
කඳුළු මතින් සිනහව
ගොඩනගා
සමගිව වැඩ කළ ඔබ
හොඳම මිතුරියයි
මාගේ ජීවන මගේ
නොසිතූ ලෙස
හමුවූ ඔබ
ප්රමෝද්යා කසුන්දි එදිරිසිංහ
10 වැනි ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
![]() |
diary Read more... |