2025 මාර්තු මස 26 ප.ව. 08:47 - {{hitsCtrl.values.hits}}
ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .
විද්‍යාලයේ විදුහල්පති අනුරැද්ධ හබරගමුව මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් කලවාන ප්‍රාදේශීය ලේකම් සංජීවනී කණ්ඩම්බි මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූවාය.
( කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
![]() |
diary Read more... |