2025 මැයි මස 04 පෙ.ව. 01:29 - {{hitsCtrl.values.hits}}
අන්තර් පාසල් ඊ ස්පෝර්ට් ශූරතා 2018 තරගාවලිය සැප්තැම්බර් මස 22 හා 23 දිනවල ට්‍රේස් එක්ස්පර්ට් සිටිහිදී පැවැත්වුණි. එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ගේට් වේ ජාත්‍යන්තර පාසලේ තුවාන් මාලික්(මැද) සමත්විය. අනුශූරතාව පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ රැවන් හේමාල් පෙරේරා ( දකුණේ) දිනාගත් අතර හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ සෞම්‍ය රණරාජ (වමේ) තෙවැනි ස්ථානයට පත්විය. පදක්කම් සහ සහතික දිනාගත් එම සිසුහු තිදෙන ඡායාරෑපයේ වෙති.
![]() |
diary Read more... |