2025 මැයි මස 15 පෙ.ව. 02:25 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය කුඩා මිතුරියන්ට පියාපත් පැලඳවීමේ උත්සවය විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
විදුහල් කුඩා මිතුරි කණ්ඩායම් භාර ආචාරිනී වනරානි කමනි ධම්මිකා මහත්මියගේ මග පෙන්වීම යටතේපැවති මේ අවස්ථාවට දකුණු පළාත් පාසල් හිටපු බාලදක්ෂිකා කොමසාරිස්වරියන් වන චාන්දනී ද සිල්වා , අනුලා ජයන්ති යන මෙනවියෝද සහභාගි වූහ.
මේ එහි අවස්ථා කිහිපයක් අපගේසටහන්වූ කැමරා කාචයේ සනිටුහන් වූ අයුරැයි මේ.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
![]() |
diary Read more... |