අම්බලන්ගොඩ ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විදුහලට නර්තන ජයක්

2025 මැයි මස 07 පෙ.ව. 11:46 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ ප්‍රාථමික පන්ති පැවැත්වෙන පාසල් කාණ්ඩයේ ප්‍රාථමික සමූහ මිශ්‍ර අංශයෙන් දකුණු පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ නර්තන කණ්ඩාය‍ම සමත් විය.
(කහව චන්ද්‍රසිරි ජසෙන්තුලියන)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...