2025 මැයි මස 04 වන ඉරිදා
.
2025 මැයි මස 04 පෙ.ව. 12:56 - {{hitsCtrl.values.hits}}
ඇල්පිටිය කලාපයේ ගුරැවරැන්ගේ නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය දා ඇලකාක මහා විද්‍යාලයේදී පැවැත්වුණි. ගුරැ මහත්ම මහත්මීන් ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වූ අයුරැ ඡායාරෑපවලින් දැක්වේ. විදුහල්පති තුෂාර කරැණාරත්න මහතා මෙම වැඩසටහන සංවිධානය කළේය.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)