2025 මැයි මස 15 පෙ.ව. 07:01 - {{hitsCtrl.values.hits}}
කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායක දිනය පසුගියදා පැවැත්වුණි.
එහිදී විදුහලේ ආදි ශිෂ්‍යයකු නව ශිෂ්‍යනායකයකුට නිල ලාංඡන පැලඳවූ ආකාරයත් නව ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දුන් ආකාරයත් ඡායාරෑපවලින් දැක්වේ.
විදුහල්පති ප්‍රදීප් ජයසිංහ මහතාද ඡායාරෑපයේ සිටියි.
(ඡායාරෑප - කළුතර සුනිල්. එස්. තන්ත්‍රිආරච්චි)
![]() |
diary Read more... |