2025 මැයි මස 02 වන සිකුරාදා
.
2025 මැයි මස 02 පෙ.ව. 08:27 - {{hitsCtrl.values.hits}}
මෙරට නිදහස් අධ්‍යාපනයේ පියාවන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 133 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් එතුමාගේ උපන් ගමේ පිහිටි පාසල වන බලපිටිය රන්දොඹේ දම්පාද කනිටු විදුහලෙන් සංවිධානය කෙරැණු කන්නන්ගර මැති ගුණ සමරැ පෙරහර බලපිටිය නගර මධ්‍යයේ ගමන් ගත් අයුරැයි මේ. (කරන්දෙනිය එම්. සුසිල් ප්‍රියන්ත)