2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 15 ප.ව. 12:32 - {{hitsCtrl.values.hits}}
හරිත වර්ණ පරිසර පදක්කම් ලාභීන්ගේ ප්‍රණාම උලෙළ සහ පදක්කම් පැලඳවීම කිරම දී පසුගියදා පැවැත්වුණි. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මග පෙන්වීම යටතේ කිරම ධම්මානන්ද විද්‍යාලයීය පරිසර නියමු නායක නායිකාවෝ සහභාගී වූහ. (කිරම - ඩබ්. ඒ. නෙල්කා)