ගන්දර විමලසාර දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා

2025 මැයි මස 14 ප.ව. 11:45 - {{hitsCtrl.values.hits}}  

ගන්දර ජයබෝධි මහා විහාරස්ථ සිරි විමලසාර දහම් පාසලේ 18 වැනි සංවත්සරය ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය එම විහාරස්ථානයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමික විදුහල්පති මාරකොල්ලියේ විමලරංසි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි. මෙහි මුලසුන හෙබවූයේ පූජ්‍ය කපුගම සුගතසාර මහ නාහිමියන්ය.
එම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති ඇඹිලිපිටියේ සුධම්මහිමි ආචාර්ය මණ්ඩලයද, සිසු දරැ දැරියෝද ප්‍රදේශවාසී මවුපියෝ ද මේ සඳහා එක්ව සිටියහ. දහම් අධ්‍යාපනය ලබන දරැ දැරියන්ගේ කලා කුසලතා විදහා දැක්වෙන අංග කිහිපයක් ද එහිදී ඉදිරිපත් කර තිබිණි. ඡායාරෑපවලින් දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.
(දෙවිනුවර දම්සිරි කරැණානායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...