2025 මැයි මස 04 වන ඉරිදා
.
2025 මැයි මස 04 පෙ.ව. 01:15 - {{hitsCtrl.values.hits}}
ගාල්ල මහින්ද විද්‍යාලයීය 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ටැබ්ලට් වර්ගයේ පරිගණක 50ක් ලබාදීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට විදුහලේ වර්තමාන විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා, ආචාර්ය මණ්ඩලය සහ 2003 කණ්ඩායමේ ආදි සිසුහු පිරිසක් ද එක්ව සිටියහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)