2025 මැයි මස 04 පෙ.ව. 01:19 - {{hitsCtrl.values.hits}}
ගාල්ල මහින්ද විද්‍යාලයේ තුන්වැන ශ්‍රේණියේ සිසුන්ගේ සිඟිති පොළ විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්වුණි. සිගිති පොළ විවෘත කිරිම මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා විසින් සිදු කෙරිණ. විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති සන්ධ්‍යා රේණුකා මහත්මියගේ උපදෙස් මත තුන ශ්‍රේණිභාර ප්‍රධානි සම්පත් දහනායක ගුරැතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙකි සිඟිති පොළ සංවිධානය කළහ. විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා සිසු දරැවන් සමග කතාකරමින් සිඟිති පොළ නිරික්ෂණය කළ අයුරැ.
![]() |
diary Read more... |