2025 මැයි මස 01 ප.ව. 10:43 - {{hitsCtrl.values.hits}}
ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව 61 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍යනායක මණ්ඩලය ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. විදුහල්පති ගාමිණී ජයවර්ධන, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පී.එල්.සන්ධ්‍යා රේණුකා යන මහත්ම මහත්මීහු සහ ශිෂ්‍යනායක මණ්ඩලය භාර ගුරැවරැ ඡායාරෑපයේ වෙති.
(රත්ගම ගාමිණී මහදුර)
![]() |
diary Read more... |