2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 08 පෙ.ව. 04:56 - {{hitsCtrl.values.hits}}
පොසොන් පොහොය නිමිත්තෙන් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය සිසු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගය විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ. (ගාල්ල සිරංගිකා ලොකුකරවිට)