2025 මැයි මස 07 පෙ.ව. 11:54 - {{hitsCtrl.values.hits}}
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යනායිකා නිල ලාංඡන ප්‍රදානය මාතර අතිරේක දිසා විනිසුරැ සහ දීප්තිමත් ආදී ශිෂ්‍යාවක වන කුසලානි පුංචි හේවා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
විදුහල්පතිනි සන්ධ්‍යා අයිරානී පතිරණවසම් මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් 45 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් 17 දෙනෙකුට මෙහිදී නිල ලාංඡන පැලඳවීම කුසලානි පුංචිහේවා මහත්මිය අතින් සිදුවිය. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(රත්ගම ගාමිණී මහදුර)
![]() |
diary Read more... |