2025 මැයි මස 02 ප.ව. 08:33 - {{hitsCtrl.values.hits}}
තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රාථමික විද්‍යාලය සංවිධානය කරන “ කෘෂි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ” දඹාන ආදිවාසි නායක ඌරැවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.ජී.ජයරත්න, ලින්ටන් විජේසිංහ, විද්‍යාලයේ විදුහල්පති බන්දුල සේනානායක යන මහත්වරැ හා පාසල් සිසුහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
![]() |
diary Read more... |