2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 15 පෙ.ව. 10:30 - {{hitsCtrl.values.hits}}
දික්ඔය සිංහල විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිම එම විදුහලේදී සිදු කරන ලදී. එම විදුහලේ විදුහල්පතිනි ශ්‍රියාණි රම්‍යලතා මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම නිල ලාංජන පැලඳවීම එම සිසුන්ගේ දෙමාපියන් විසින් සිදු කරන ලදී. ( හැටන් සුදත් එච්. එම්. හේවා)