2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 15 ප.ව. 07:55 - {{hitsCtrl.values.hits}}
දොඩන්දූව ශෛලධම්මාරාම විහාරස්ථ ශ්‍රි ධම්මසාර දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැත්විණි. විහාරාධිපති සහ ප්‍රධානාචාර්ය දෙව්රම් වෙහෙරේ මේධාලංකාර හිමියෝ එහිදී සිසුවියකට ත්‍යාගයක් ප්‍රදානය කළ අයුරැ.
( රත්ගම ගාමිණී මහදුර )