2025 මැයි මස 12 පෙ.ව. 06:38 - {{hitsCtrl.values.hits}}
නාරාහේන්පිට පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ සිංහල අලුත් අවුරැදු උත්සවය විද්‍යාලයීය
භූමියේ දී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාවට කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.එන්.සිල්වා, විද්‍යාලයේ විදුහල්පතිනි එම්.ඩී.ධම්මිකා විජිතානී ඇතුළු මහත්ම මහත්මීහූ රුසක් සහභාගි වූහ.
විවිධ අවුරැදු චාරිත්‍ර වාරිත්‍ර, ජනක්‍රීඩා රුසකින් අවුරැදු උත්සවය වර්ණවත් වීය.
(රැෂිරැ තරංග)
![]() |
diary Read more... |