2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 15 ප.ව. 06:21 - {{hitsCtrl.values.hits}}
නිවිතිගල සුමන කනිෂ්ඨ විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විදුහල්පති රංජිත් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පිහිටුවා ගැනිණි. එම මාධ්‍ය ඒකකය සිසුන් විදුහල්පතිවරයා සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. (නිවිතිගල ආරියරත්න මාමුහේවා)