2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 15 පෙ.ව. 10:46 - {{hitsCtrl.values.hits}}
නිවිතිගල සුමන කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යනායක පදක්කම් පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ඉකුත්දා පැවැත්වුණි. එහිදී නිවිතිගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වික්‍රමසිංහ මහතා ශිෂ්‍යයකුට පදක්කම් පැලඳවූ අයුරැ දැක්වේ. විදුහල්පති රංජිත් සෙනෙවිරත්න මහතා ද ඡායාරෑපයේ වේ. (නිවිතිගල ආරියරත්න මාමුහේවා)