2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 15 ප.ව. 12:20 - {{hitsCtrl.values.hits}}
නොර්වුඩ් සිංහල විදුහලේ ශිෂ්‍ය නායක නිල ලංජන පැලඳවිමේ උත්සවය එම විදුහලේදි පසුගියදා පැවැත්වුණි. එම විදුහලේ විදුහල්පති තිස්ස ශ්‍රි ගුණසිංහ මහතාගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කළහ. (හැටන් සුදත් එච්. එම්. හේවා)