පන්නිපිටිය ධර්මපාල ප්‍රාථමික අංශයේ දම්පල් ගුණ සමරු පෙරහරදා

2024 මැයි මස 18 ප.ව. 02:37 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ &දම්පල් ගුණ සමරැ* පෙරහර පසුගියදා වීථි සංචාරය කෙරිණි.
 ධර්මපාල විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන දම්පල් ගුණානුස්මරණ සතියට සමගාමීව විද්‍යාලයීය 5 ශ්‍රේණියේ දරැවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පෙරහර විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න සහ ප්‍රාථමික අංශ නියෝජ්‍ය විදුහල්පති පතිරණ මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කර තිබිණි.


(ඡායාරෑප - ගායාන් ගම්ලත්)

දින පොත