2025 මැයි මස 16 වන සිකුරාදා
.
2025 මැයි මස 16 පෙ.ව. 05:25 - {{hitsCtrl.values.hits}}
හෝමාගම අධ්‍යාපන කලාපයේ පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ දරැවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් විදුහල් ශාලාවේ දී ඉකුත් දා පැවැත්වුණි. විදුහල්පති නිමල් බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. (පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)