2025 මැයි මස 14 වන බදාදා
.
2025 මැයි මස 14 ප.ව. 10:32 - {{hitsCtrl.values.hits}}
වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අතර පැවැති වොලිබෝල් 16 න් පහළ බාලිකා තරගයේ ශූරතාව පාදෙණිය සුනන්ද මහා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගැනීමට සමත්වීය. එහි අනුශූරතාව වාරියපොළ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය ට හිමිවිය. ශූරතාව දිනාගත් කණ්ඩායම මෙහි දැක්වේ. (බමුණාකොටුව -චතුර ගයාන් කුමාර)