2025 මැයි මස 11 ප.ව. 07:57 - {{hitsCtrl.values.hits}}
බදුරලිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන් 9 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇතැයි එහි විදුහල්පති ඩී. ඒ. මුණසිංහ මහතා පවසයි.
වමේ සිට දකුණට ඉෂාන් (174), හර්ෂික (165), සත්මල් (177), රනිද (164), ඉමායා (173), තරැෂි (187), හිරෝෂීමා (164), සෙව්මි (166), වොරුදි (186) ක් වශයෙන් ලකුණු ලබාගෙන ඇති අතර එම සිසුහු ඡායාරෑපයේ වෙති.
(පාලින්දනුවර - පී. ඩී. ලලිත්)
![]() |
diary Read more... |