2025 මැයි මස 08 පෙ.ව. 05:03 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අන්තර් පාසල් සංගීත (වාදන -විවෘත) තරගාවලියේ සමස්ත ලංකා තෙවැනි ස්ථානය බදුල්ල හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත කණ්ඩායමට හිමිව ඇතැයි හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතා පැවැසීය .
විද්‍යාලයේ සංගීත ආචාරිනී අකිලා ප්‍රනාන්දු, රේණුකා ප්‍රියන්තනී හා වසන්තා රත්නායක යන ගුරැ මහත්මීහු මෙම ජයග්‍රහණය සඳහා සිසු සිසුවියෝ මෙහෙයවූහ. එම ජයග්‍රාහී කණ්ඩායම ගුරැ මණ්ඩලය හා විදුහල්පති සමග.
(වියලුව - නිශාන්ත කුමාර)
![]() |
diary Read more... |