බමුණාකොටුව මධ්‍ය මහා විද්‍යාලයට නව ශිෂ්‍ය නායක මණ්ඩලයක්

2024 මැයි මස 18 ප.ව. 08:28 - {{hitsCtrl.values.hits}}  

වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බමුණාකොටුව මධ්‍ය මහා විද්‍යාලයේ 2019 වසර සඳහා  නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවය විදුහල්පති සිසිර කුමාර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. 
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් වාරියපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා  මාලනී දිසානායක මහත්මිය සහ අවට විදුහල්වල විදුහල්පතිවරැන් සහභාගිවූ     අතර මවුපියෝ ප්‍රදේශවාසීහු  ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(බමුණාකොටුව -චතුර ගයාන් කුමාර)

දින පොත