2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 15 පෙ.ව. 12:03 - {{hitsCtrl.values.hits}}
බෙන්තොට ,බෝධිමලුව කනිටු විදුහලේ අභිනව ශිෂ්‍යනායක නායිකාවන්ට නිල පදක්කම් පැලඳවීම එම විදුහලේදී ඉකුත්දා සිදු කෙරිණි . එහිදී බෝධිමලුව රජමහා විහාරාධිපති වැයිහේනේ සුමනකිත්ති හිමි ශිෂ්‍ය නායකයෙකුට පදක්කම පැලඳවූ අයුරැ සහ ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දුන් අයුරැ සේයාරෑවලින් දැක්වේ (බෙන්තොට ජේ.ඉඳුරැවගේ)