මඩිතියවල ප්‍රාථමික විදුහලට නවක ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 මැයි මස 15 පෙ.ව. 01:36 - {{hitsCtrl.values.hits}}  

 දිවුලපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ මඩිතියවල ප්‍රාථමික විදුහලේ නවක ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම්දී වැඩ බාර ගැනීම හා නිලලාංජන පැලඳවීම විදුහල්පති ඩබ්ලියු.පී. ප්‍රේමලාල් විජේලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරැණි.
ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එම්.පී. විහඟ නිම්සර හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඊ.කේ. රශ්මි නවෝද්‍යා පත්වීම් ලැබූහ. ඔවුනට නිල ලාංජන පැලඳවීම විදුහල්පති ෙප්‍ර්මලාල් විජේලත් මහතා අතින් සිදුවූ අතර සෙසු සිසු නියමුවන්ගේ නිලලාංජන පැලඳවීම ගුරැ මණ්ඩලයේ සාමාජිකයන් අතින් සිදුවිය. දරැවනට නිල කබා පලඳවන ලද්දේ ඔවුන්ගේ මවුපියන් අතිනි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...