2025 මැයි මස 15 පෙ.ව. 02:32 - {{hitsCtrl.values.hits}}
මවුපිය දූදරැ සම්බන්ධතාව වඩා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරැණු මාපිය වන්දනාවක් අලව්ව, මැදගම්පොළ ජනාධිපති විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. විදුහල්පතිනි ඩබ්ලිව්. ඒ. එස්. කුමාරිහාමි මහත්මිය ඇතුළු ගුරැ දෙගුරැන්ගේ සංවිධානයෙන් පැවති මාපිය වන්දනාව මෙහෙයවනු ලැබුවේ පූජ්‍ය හඟුරන්කෙත සුමනරතන හිමියන් විසිනි. මාපිය වන්දනාවේ අවස්ථාවක් ඡායාරෑපයෙන් දැක්වේ.
(මහරම්මිමුල්ල එස්. එස්. අබේකෝන්)
![]() |
diary Read more... |