2025 මැයි මස 07 වන බදාදා
.
2025 මැයි මස 07 ප.ව. 12:41 - {{hitsCtrl.values.hits}}
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂ ඛණ්ඩයට වසර 123ක් පිරිම නිමිත්තෙන් පිරිත් සජ්ඣායනාවක් රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්ෂ ගෘහයේදී පසුගියදා පැවැත්වුණි. (ගාල්ල සිරංගිකා ලොකුකරවිට)