2025 මැයි මස 12 වන සඳුදා
.
2025 මැයි මස 12 පෙ.ව. 06:45 - {{hitsCtrl.values.hits}}
වලස්මුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලබන එච්. ජී. ඩී. රවිඳු ශානක ශිෂ්‍යයා 2017 වර්ෂයේ සමස්ත ලංකා බටනළා වාදන තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත. කරාතේ තරගාවලි රුසකින් මෙන්ම සංගීත තරගාවලි රුසකින් ද රවිඳු ශානක ජය ලබා සිටියි. (කිරම - ඩබ්. ඒ. නෙල්කා)