වාරියපොළ ඊතනවත්ත විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවෝ පදක්කම් පලඳිති

2024 මැයි මස 18 ප.ව. 03:31 - {{hitsCtrl.values.hits}}  

 වාරියපොළ ඊතනවත්ත මහා විද්‍යාලයේ 2019 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
 ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වාරියපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා මාලනි මැණිකේ මහත්මීය සහාභාගිවුණි.  
මෙම උත්සවය ඊතනවත්ත මහා විද්‍යාලයේ විදුහල්පති එච්.බි.නිමල් කරැණාතිලක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කර තිබුණි.


(බමුණාකොටුව-චතුර ගයාන් කුමාර)

දින පොත