2025 මැයි මස 12 පෙ.ව. 06:34 - {{hitsCtrl.values.hits}}
බළන්ගොඩ වැලිපත දකුණු ඉවුර විද්‍යාලයේ 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් සිසුන් ඇගයීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්වුණි.
විභාගයට පෙනී සිටි සිසුහු අට දෙනාම ගණිතය විෂය ඇතුළුව විභාගය සමත් වූහ. පාසල් ඉතිහාසයේ විශිෂ්ට සාමාර්ථ නවයක් ලබා ගත් කේ.ජේ. යමුනා ගයාත්‍රි කෝදාගොඩ ශිෂ්‍යාව ඇතුළු සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ පෞද්ගලික දායකත්වයෙන් ඔවුනට ත්‍යාග ප්‍රදානය කිරීම සිදු විය. මේ අවස්ථාවට එම සිසු සිසුවියන්ගේ මවුපියන් ඇතුළු විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගි වූහ.
(කල්තොට -බුදුගල සෝමරතන හිමි)
![]() |
diary Read more... |