2025 මැයි මස 15 පෙ.ව. 05:45 - {{hitsCtrl.values.hits}}
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ මුද්‍රණ අංශයේ සේවක පිරිස විසින් මතුගම වෑත්තෑව &මයුර* විශේෂ පාසලේ සිසු සිසුවියන්ට හා &මයුර* වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට දහවල් දානයක් පිරිනමා පාසල් උපකරණ හා සනීපාරක්ෂක උපකරණ සමග ආබාධිත වැඩිහිටියන් වෙනුවෙන් රෝද පුටුවක් ද පසුගියදා පරිත්‍යාග කරන ලදී.
විජය පුවත්පත් සමාගමේ මුද්‍රණ අංශයේ සේවක පිරිසක් සහ ඔවුන්‍ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් මේ සඳහා සහභාගි වූ අතර එම පරිත්‍යාග සිදුකළ අවස්ථාව ඡායාරෑපයෙන් දැක්වේ.
(සුමති කුඩලිගම)
![]() |
diary Read more... |