2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 15 පෙ.ව. 07:27 - {{hitsCtrl.values.hits}}
ලෝක ළමා දිනය සැමරීම අරමුණු කොට ගනිමින් වීදිකන්ද කනිටු විදුහලේ විදුහල්පති යූ විමලසේන මහතාගේ මග පෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විශේෂ ප්‍රසංගය විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. සිසු සිසුවියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම්වලින් උලෙළ වර්ණවත් වුණි. (කිරම - ඩබ්. ඒ. නෙල්කා)