2025 මැයි මස 16 වන සිකුරාදා
.
2025 මැයි මස 16 පෙ.ව. 06:59 - {{hitsCtrl.values.hits}}
2017 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගයෙන් තුන්වැනි ස්ථානය ලබා ගැනීමට හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ දෙවැනි ශ්‍රේණියේ චමිඳු ලහීෂ සිසුවා සමත්විය. ඔහු ආචාරිනී එච්. සෝමාවතී මහත්මිය සමග ඡායාරෑපයකට පෙනී සිටියේ මෙසේය. (යක්විල ජයන්ත ඒකනායක)