හබරාදූව මාර්ටින් වික්‍රමසිංහ විදුහලේ සිඟිති බාලදක්ෂ බාලදක්ෂිකාවන්ට පදක්කම්

2024 මැයි මස 18 ප.ව. 05:04 - {{hitsCtrl.values.hits}}  

හබරාදූව මාර්ටින් වික්‍රමසිංහ විදුහලේ සිඟිති බාලදක්ෂයන්ට සහ බාලදක්ෂිකාවන්ට පදක්කම් පැලඳවිම ගාල්ල දිසා බාර සහකාර බාලදක්ෂ කොමසාරිස් අමිබිකා ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.පදක්කම් පැලඳි බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.


(උණවටුන ඩී.ජී.සුගතපාල)

දින පොත