2025 මැයි මස 07 වන බදාදා
.
2025 මැයි මස 07 ප.ව. 12:38 - {{hitsCtrl.values.hits}}
හබුරැගල ඇලකාක මහා විද්‍යාලයේ බාල දක්ෂ කණ්ඩායමට නිල ලාංඡන පැලඳවීම පසු ගියදා සිදුකෙරිණ. එහිදී විදුහල්පති තුෂාර කරැණාරත්න මහතා බාල දක්ෂිකාවකට නිලලාංඡන පලඳවන අයුරැ හා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම ඡායාරෑපවල දැක්වේ. (ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)