2025 මැයි මස 07 පෙ.ව. 11:30 - {{hitsCtrl.values.hits}}
හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි දහම් පාසලේ බෞද්ධ ධර්මාචාර්ය හා දහම් පාසල් අවසාන විභාගවලින් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උලෙළ හම්බන්තොට සිංහගිරි විහාරයේ දී පසුගියදා පැවැත්වුණි.
එහිදී සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ග්‍රන්ථ විශාරද විතාරන්දෙණියේ වජිර හිමියන් ජයග්‍රාහී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ ප්‍රදානය කළ අයුරැ ඡායාරෑපයෙන් දැක්වේ.
![]() |
diary Read more... |